කොටි සංවිධානය දුර්වලව සිටියදී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් එම සංවිධානයට අවි ආයුධ හා මුදල් ලබා දුන් බව කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් සඳහන් කරයි. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ගේ පාලන සමයේ දී කොටි සංවිධානයට ලබා දුන් අවි ආයුධ සහ මුදල් භාර ගත්තේ තමන් විසින් බව ද ඔහු සඳහන් පවසයි. ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ පැවති ‘මොකද උනේ’ වැඩසටහන සමග එක්වෙමිනි.
No comments:
Post a Comment