තොණ්ඩමන් වෙනුවෙන් කෑගසා හඬන්න කාන්තාවන්ට පුරුදු කරවයි.. මහ පාරේ ට‍්‍රයල් බලයි - (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 1, 2020

තොණ්ඩමන් වෙනුවෙන් කෑගසා හඬන්න කාන්තාවන්ට පුරුදු කරවයි.. මහ පාරේ ට‍්‍රයල් බලයි - (video)

හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අභාවය වෙනුවෙන් හැඬීම සදහා කාන්තාවන් පිරිසක් පුහුණු කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජජාලාවල හුවමාරු වෙයි.

අවමගුල අවස්ථාවේ හැඬීමට පෙර මහ පාරේ ඒ සදහා පුරුදු කරන අයුරු එකී වීඩියෝවේ දැක්වෙයි.



No comments:

Post a Comment

Post Bottom Ad