ප්‍රකාශයක් දෙන්න කරුණා අම්මාන් CIDයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 23, 2020

ප්‍රකාශයක් දෙන්න කරුණා අම්මාන් CIDයට

ප්‍රකාශයක් දෙන්න කරුණා අම්මාන් CIDයට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මිට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ ඔහු විසින් අම්පාර ප්‍රදේශයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාලවය.

No comments:

Post a Comment

Post Bottom Ad