සජිත් සමාව ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 23, 2020

සජිත් සමාව ඉල්ලයි

සජිත් සමාව ඉල්ලයි

හරින් ප‍්‍රනාන්දු මහතා මැතිවරණ වේදිකාවකදී කළ ප‍්‍රකාශයක් හේතුවෙන් කිසියම් සිත් තැවුලක්, සිත් රිදීමක් සිදු වූවා නම් තමන් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගෙන් සමාව ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

වරදක් හෝ අතපසුවීමක් දුටු විට එය නිවැරදි කිරීමට තමන් පසුබට නොවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad