මාස දෙකක කාලයක් වසා දැමුණු වැලිසර නාවික කඳවුර අද සිට විවෘත කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 23, 2020

මාස දෙකක කාලයක් වසා දැමුණු වැලිසර නාවික කඳවුර අද සිට විවෘත කෙරේ

මාස දෙකක කාලයක් වසා දැමුණු වැලිසර නාවික කඳවුර අද සිට විවෘත කෙරේ

මාස 02කට පසු වැලිසර නාවික හමුදා කඳවුර යළි විවෘත කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

වැලිසර නාවික හමුදා කඳවුර පසුගිය අප්‍රේල් 27 වැනිදා වසා දැමුණි.

ඒ, කඳවුර තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම හේතුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad