කොරෝනා ආසාදනය වීමෙන් මෙරටදී තවත් රෝගීයෙකු මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 1, 2020

කොරෝනා ආසාදනය වීමෙන් මෙරටදී තවත් රෝගීයෙකු මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට



මෙරට කොරෝනා ආසාදනය වීමෙන් තවත් රෝගීයෙකු මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර ඒ අනුව මෙරට 11 වන කොරෝනා මරණය ලෙස එය වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.

එම පුද්ගලයා කුවෙට් සිට පැමිණ හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව ඔහු සදහන් කළා.


No comments:

Post a Comment

Post Bottom Ad