පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලැබූ තීන්දුවලට පිටුපා කටයුතු කිරීම, බහුතර සාමාජිකයන්ගේ කැමැත්තට අනුව සමගි ජන බලවේගය පිහිටුවීමට ලබාදුන් තීන්දුවට එරෙහිව කටයුතු කිරීම, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැවැටීම, වත්මන් රජය සමග රහසිගතව සම්බන්ධ වී කටයුතු කිරීම, පාක්ෂිකයන්ගේ විශ්වාසය බිඳ දමා රැවැටීම යන කරුනු එම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර පැවසුවේය.
එක්සත් ජාතික පක්ෂ කාත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් 40 දෙනකු මේ වන විට නියෝජනය කරන්නේ සමගි ජන බලවේගයයි.


No comments:
Post a Comment