කොන්ඩ ජනියාගේ සඟවා තබා තිබූ රිවෝල් වර්ගයේ ගිනි අවියක් අඟුලානින් සොයාගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 26, 2020

කොන්ඩ ජනියාගේ සඟවා තබා තිබූ රිවෝල් වර්ගයේ ගිනි අවියක් අඟුලානින් සොයාගනී


සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සැක කරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත සිටින කොන්ඩ ජනියා හෙවත් හසාන් ජනිත් විමලවීරගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මොරටුව අඟුලාන සමුද්‍රදිසි මාවතේ ඔහුගේ නිවස ඉදිරිපිට සඟවා තබා තිබූ විදේශ රටක නිෂ්පාදිත රිවෝල් වර්ගයේ ගිනි අවියක් ජීව උණ්ඩ පහක් සහ හිස් කොපුවක් සොයා ගැනීමට ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ට හැකි වුණා.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිදු කරන බව පැවසුවා.

No comments:

Post a Comment

Post Bottom Ad