පකිස්තානය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව නවසීලන්තය ලංකාව දෙස බලයි.. කොරෝනා පාලනය අගයයි.. සහායට ත‍්‍රිවිධ හමුදාව කැදවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 26, 2020

පකිස්තානය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව නවසීලන්තය ලංකාව දෙස බලයි.. කොරෝනා පාලනය අගයයි.. සහායට ත‍්‍රිවිධ හමුදාව කැදවයි

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමතුමක් ලබාදී ඇත.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා මර්දනය කිරීම සඳහා වන වැඩපිළිවෙළ පකිස්ථාන අගමැතිවරයා විසින් එහිදී අගය කිරීමට ලක් කර තිබේ.

මේ අතර ඉන්දියාව, ඕස්ට්‍රේලියාව නවසීලන්තය යන රටවල් තම රටවල කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා හමුදාවන් ත‍්‍රිවිධ හමුදාවක් කැඳවීමට තීරණය කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad