ඉදිරි දින කිහිපයේදී බස්නාහිර පළාතේ බස් වර්ජනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2020

ඉදිරි දින කිහිපයේදී බස්නාහිර පළාතේ බස් වර්ජනයක්

ඉදිරි දින කිහිපයේදී බස්නාහිර පළාතේ බස් වර්ජනයක්

ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර පළාත තුළ බස් රථ ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අනවශ්‍ය ආකාරයෙන් මුදල් ලබාගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad