එම සියළු දෙනා ඇමරිකාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඔවුන් නිරෝධායනය මධ්‍යස්ථාන වලට යොමු කළ සිටි අයයි.
එම පිරිසද සමඟ මෙරට ආසාදිත ප්‍රමාණය 1991 දක්වා ඉහළ යයි.
ඊයේ පෙරවරු 10 සිට මේ දක්වා කාලයේදී හඳුනාගත් නව ආසාදිතයන් ප්‍රමාණය 40කි.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment