රට කොරෝනා දෙවැනි කැරැල්ල අභියස ද? (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2020

රට කොරෝනා දෙවැනි කැරැල්ල අභියස ද? (VIDEO)

රට කොරෝනා දෙවැනි කැරැල්ල අභියස ද? (VIDEO)

කොරෝනා වෛරසයේ සමාජයට නොවිසිරෙන දෙවැනි රැල්ලක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ  යුටියුබ් නාලිකාව සාකච්ඡාවකට එක්වෙමිනි.

කොරෝනා වෛරසයේ එක පොකුරක් පමණක් තිබූ බවත් රටේ තිබු ප්‍රශ්නය තැන් තැන් වලින් හමු වූ රෝගීන් එක තැනකට රැගෙන විත් නාවික හමුදා පොකුරකට ගොණු කර ගත් බවත් ඔහු සඳහන් කරයි.

නාවික හමුදා පොකුරට ගොණු කරගත් ඒ ගොණු කර ගැනීම ඒ තුළම දවස් 14ක් 28ක් යන විට ඉවර විය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා සමඟ පැවැති සම්පුර්ණ සාකච්ඡාව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad