කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහල නගී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2020

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහල නගී

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී වූ තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු හදුනාගෙන තිබේ.
ඉන් 11ක් විදේශයන්ගෙන් පැමිණි අය වන අතර සෙසු පිරිස නාවුක හමුදා සෙබළුන්ය.

මෙම පිරිස සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් 1558 දක්වා ඉහළ යයි.

No comments:

Post a Comment

Post Bottom Ad