රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවි දෙමල ඊළාම් හැකරුන් අතේ.. සයිබර් ප‍්‍රහාර ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2020

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවි දෙමල ඊළාම් හැකරුන් අතේ.. සයිබර් ප‍්‍රහාර !

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර එල්ල වී තිබේ.

‘ටැමිල් ඊළාම් සයිබර් ෆෝස්’ නම් කණ්ඩායමක් විසින් එම ප්‍රහාර එල්ල කර ඇතැයි ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශය තහවුරු කරයි.

මීට පෙරද එම කණ්ඩායම විසින් මෙරට වෙබ් අඩවි ගණනාවකට සයිබර් ප‍්‍රහාර එල්ල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad