රජයේ වෙබ් අඩවි දෙකකට සයිබර් ප්‍රහාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2020

රජයේ වෙබ් අඩවි දෙකකට සයිබර් ප්‍රහාරයක්

රජයේ වෙබ් අඩවි දෙකකට සයිබර් ප්‍රහාරයක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියන්ට අද අලුයම සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

එල්.ටි.ටි.ඊ. හිතවාදීන් පිරිසක් විසින් සිදුකොට ඇති බව වාර්තා වේ.

එම සයිබර් ප්‍රහාරය එල්ල කිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියොජතායතනය වෙත දැනුම් දීමට පියවර ගනු ලැබූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad