ශ්රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව කියා සිටියේය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ෂෙහාන් මධුසංක ඇතුළු පුද්ගලයන් දෙදෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ මත්ද්‍රව්‍ය චෝදනාවකට බන්ධනාගාර ගත කරන ලද පළමු අවස්ථාව මෙයයි.


No comments:
Post a Comment