ලෝකය තවමත් පවතින්නේ පළමු කොරෝනා ව්‍යාප්ති රැල්ලේ මැදභාගයේය.
බොහෝ රටවල කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අඩුවෙමින් පැවතුන ද, මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ, දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ තවමත් වෛරසය තවදුරටත් පැතිරෙමින් පවසයි.
වසංගත රෝග බොහෝ විට තරංග ආකාරයෙන් පැතිරිය හැකිය.
ඒ අනුව, පළමු රැල්ල හීනවෙමින් පවතින රටවල මේ වසර අවසානයේ තවත් කොරෝනා රැල්ලක් ඇතිවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා ප්‍රධානී වෛද්‍ය මයික් රයන්, ජිනිවා නුවර සිට අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.


No comments:
Post a Comment