කුවේට් පොකුර නිසා ලංකාව තුල යලිත් අවධානමක් - ඊයේ දිනට පමණක් ආසාදිතයන් 135යි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 27, 2020

කුවේට් පොකුර නිසා ලංකාව තුල යලිත් අවධානමක් - ඊයේ දිනට පමණක් ආසාදිතයන් 135යි

මෙරට ආසාදිතයන් ප්‍රමාණය 1317 දක්වා ඉහළ යයි.

ඊයේ (26) දිනය ඇතුළත පමණක් හමුවූ ආසාදිත සංඛ්‍යාව 135 වන අතර එය මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත ප්‍රමාණයයි.

අද වාර්තා වු ආසාදිතයන්ගෙන් 08 දෙනෙකු නාවික හමුදාවේ වන අතර සෙසු සියලු දෙනා කුවේටයේ සිට පැමිණි අයයි.

No comments:

Post a Comment

Post Bottom Ad