ඊයේ දිනයේදී ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 32,284 ක් වාර්තා වූ අතර මරණ 1321 වාර්තා විය.
ප‍්‍රංශයද ඉහළ මරණ ප්‍රමාණයක් යෙදී වාර්තා කරමින් 1120ක් වාර්තා කර ඇත.
ස්පාඤ්ඤය 850ක්, එක්සත් රාජධානිය 684ක්, ඉතාලිය 766 ආදී ලෙස වශයෙන් ඊයේ දිනය තුළ කොරෝනා මරණ වාර්තා කර ඇත.


No comments:
Post a Comment