ජල පරිභෝජනය අවම කරන ලෙස ඉල්ලීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 4, 2020

ජල පරිභෝජනය අවම කරන ලෙස ඉල්ලීමක්

ජල පරිභෝජනය අවම කරන ලෙස ඉල්ලීමක්

දැනට පවතින තත්ත්වය හමුවේ ජල පරිභෝජනය අවම කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කෙසේවෙතත් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති රෝහල් සහ අනෙකුත් ස්ථාන වෙත අඛණ්ඩව ජලය සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ සමඟ අදහස් දැක්වූ බස්නාහිර - මධ්‍යම කලාප භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රංජිත් සමරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad