ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ වසා දමයි - පොලිසියේ 04කුත් නිරෝධායනයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 4, 2020

ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ වසා දමයි - පොලිසියේ 04කුත් නිරෝධායනයට

කොරෝනා ආසානය වී මිය ගිය පුද්ගලයාගේ පුත‍්‍රයෙකු වාසය කරන ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ තවදුරටත් වසා දැමීමට ද කටයුතු කර ඇත.

එම පුද්ගලයාගේ පවුලේ සියලූදෙනා ද නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

මේ අතර මිය ගිය පුද්ගලයාගේ පුත‍්‍රයා ඇඳිරිනීති අවසර පතක් ලබා ගැනීම සදහා ග‍්‍රෑන්ඞ්පාස් පොලීසියට ගිය අවස්ථාවේ එහි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුද නිරෝධායනයට ලක් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad