ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනයේදී දක්ෂ 12 ඉක්මවා ගියේය.
ඊයේ දිනය තුළ පමණක් ලොව පුරා කොරෝනා ආසාදිතයන් 84,000 ක් සහ මරණ 5800 ඉක්මවා වාර්තා විය.
ඇමරිකා එක්සත් ජනපදය ලොව කොරෝනා වැඩිම ආසාදිතයන් සහිත රට බවට පත් වෙමින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 311,357ක් සම්පූර්ණ කළේ ඊයේ දිනයේදී පමණක් ආසාදිතයන් 34196ක් ආසාදිතයන් වාර්තා කරමිනි.
ඇමෙරිකාව ඊයේ දිනයේදී මරණ 1331 වාර්තා කරද්දී ප්‍රංශය මරණ 1053, ස්පාඤ්ඤය මරණ 749, ඉතාලිය මරණ 681ක්, බ්‍රිතාන්‍ය මරණ 708 ලෙස වාර්තා කරන කර ඇත.
Sunday, April 5, 2020
ඇමරිකාව තුන් ලක්‍ෂය පනී.. ලෝකයේම ලක්‍ෂ 12 පනී.. දිනක් තුල රෝගීන් 84,000ක්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment