කොරෝනා බවට සැක මතු වු පෝලන්ත සංචාරකයින් සිව්දෙනෙකු IDH රෝහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 14, 2020

කොරෝනා බවට සැක මතු වු පෝලන්ත සංචාරකයින් සිව්දෙනෙකු IDH රෝහලට

කොරෝනා බවට සැක මතු වු පෝලන්ත සංචාරකයින් සිව්දෙනෙකු IDH රෝහලට

පෝලන්ත ජාතික සංචාරකයින් සිව්දෙනෙක් කොරෝනා ආසාදනය වී ඇති බවට මතු වූ සැකය මත අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කරයි.

මොවුන් පෝලන්තයේ සිට පැමිණ නැවත සිය රට බලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටි අවස්ථාවේ දී පරීක්ෂාවට ලක් කර ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad