පුද්ගලික හා ලංගම බස්රථවල ආසන ප්‍රමාණය අනුව මගීන් ප්‍රවාහනයට පියවර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 14, 2020

පුද්ගලික හා ලංගම බස්රථවල ආසන ප්‍රමාණය අනුව මගීන් ප්‍රවාහනයට පියවර

පුද්ගලික හා ලංගම බස්රථවල ආසන ප්‍රමාණය අනුව මගීන් ප්‍රවාහනයට පියවර

පුද්ගලික හා ලංගම බස්රථවල තදබදයක් ඇතිවන සේ මගීන් ඇතුළු නොකිරිටමත්  හැකිනම් ආසන ප්‍රමාණය අනුව මගීන් ප්‍රවාහනය කිරිම සදහාත් අවධානය යොමු කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරිමට අර්ධ  සුඛෝපභෝගි බස්රථවල ආසන ප්‍රමාණයට පමණක් මගින් ඇතුලත් කිරිමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය විසින් තීරණය කලේය.

​ඒ සමඟ​ම  දුම්රිය ස්ථානවල බස් නැවතුම්පලවල කෙරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම පිළිබදව  දැනුවත් කිරිමේ නිවේදන ප්‍රචාරය කිරිමත් සිදු කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad