චෝදනා පිට චෝදනා කරමින් චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට පිටු 12 සැර ලිපියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 14, 2020

චෝදනා පිට චෝදනා කරමින් චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට පිටු 12 සැර ලිපියක්

චෝදනා පිට චෝදනා කරමින් චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට පිටු 12 සැර ලිපියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දීර්ඝ ලිපියක් යවා ඇත.

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවීම , පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වීම ඇතුළු කරණා කිහිපයක් සම්බන්ධයෙන් විවේචනය කරමින් මෙම ලිපිය යවා තිබේ.

එක් එක් කරුණු පිළිබඳ දීර්ඝව පැහැදිලි කරමින් යවා ඇති එම ලිපිය පිටු 12 කින් සමන්විත වේ.

No comments:

Post a Comment

Post Bottom Ad