වසංගත රෝග විද්‍යා අංශය විසින් අද පෙරවරුවේ නිකුත් කරන ලද නවතම දෛනික වාර්තාවේ මේ බව සදහන් වෙයි.
කොරෝනා ආසාදිත යයි තහවුරු වූ රෝගීන් 52 දෙනෙකුද රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද එහි සදහන්ය.
අද දිනයේදීද තවත් කොරෝනා ආසාධිතයන් දෙදෙනෙකු හදුනාගෙන තිබේ.
අද වාර්තාව මෙසේය.



No comments:
Post a Comment