සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමග ජන බලවේගය ජන බලවේගය ජාතික ලයිස්තුවට එම පක්ෂය මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර එහි ජාතික සංවිධායකවරයා වෙන්න එපා පිහිට මහලේකම් තිස්ස අත්තනායක හා හිටපු එක්සත් ජාතික පක්ෂ සභාපති ඉමිතියාස් බාකීර් මාකාර් යන මහත්වරුන් ඇතුළත් කොට තිබෙන බව වාර්තා වේ.
සමගි ජන ජනබලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වල ප්‍රමුඛතාවය ඔවුන්ට ලබාදී තිබෙන බවද වාර්තා වේ.
සමගි ජන ජන බලවේග ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර අටක් දහයක් අතර ප්‍රමාණයක් බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ වේ.
No comments:
Post a Comment