මහජනතාවට සහන සැලසීමට ආණ්ඩුව සැබවින්ම අපේක්ෂා කරන්නේ නම් සිදුකළ යුත්තේ ලෝක වෙළඳපොලේ මිලට සාපේක්ෂව ඉන්ධන මිල පහත හෙළීම බව ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.
අනුරාධපුරේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සදහන් කළේය.
No comments:
Post a Comment