පුත්තලම සහ මහනුවර අකුරණ ප්‍රදේශයේ ගම් දෙකක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව සම්පුර්ණයෙන්ම වසැ දැමීමට පියවර ගත් බව පොලීසිය කියයි.
පුත්තලම කඩයන්කුලම සහ අකුරණ ගම්මාන දෙකක් මෙලෙස වසා දමා තිබේ.
ඒම ප්‍රදේශයන්හි ආරක්ෂාවද තර කර ඇති අතර කිසිවෙකුටත් ගම්මානවලට ඇතුලු වීමට හෝ පිටවීමට නොහැක.
Sunday, March 29, 2020
පුත්තලම කඩයන්කුලම - අකුරණ ගම් දෙකක් මුළුමනින්ම වසා දමයි
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment