වරකාපොල නගරයේ ඇති සියලූ කඩසාප්පු වසා දමන්නැයි එම නගයේ වෙළඳ සංගමය සහ වරකාපොළ පොලීසිය විසින් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා ඇත. වරකාපොල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසු මෙම ඉල්ලීම කර තිබේ. අදාළ ආසාදිතයා නගරයේ බොහෝ ස්ථානවල ගැවසී ඇති නිසා එළැඹෙන 23දා දක්වා ව්‍යාපාරික ස්ථාන වසා දමන්නැයි ඉල්ලීම් කර ඇත.
No comments:
Post a Comment