නිදහස් පක්ෂයේ ප්‍රබලයන් රැසක් සහ ආණ්ඩුවේ හිමිවරු රැසක්ම රතන හිමි සරණ යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2020

නිදහස් පක්ෂයේ ප්‍රබලයන් රැසක් සහ ආණ්ඩුවේ හිමිවරු රැසක්ම රතන හිමි සරණ යයි

අතුරලියේ රතන හිමියන් සමග ස්වාමින් වහන්සේලා රැසක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැසක් ද ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා සුදානම් වනවා.

අක්මීමණ දයාරත්න හිමි,මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි,ආනන්ද සාගර හිමියන් ද ඒසමග මැතිවරණයට ඉදිරිපත් වනවා.

මෙහි උපදේශක වන්නේ ඕමල්පේ සෝභිත හිමියනුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජීවන් කුමාරතුංග,ගාමිණී තිලක්සිරි,ප්‍රසන්න සෝලංගආරච්චි ඇතුලු පිරිසක් ද ඒ අතර වනවා.

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට තරග කිරීම එම කණ්ඩායමේ අරමුනයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රටපුරා ප්‍රබල කණ්ඩායමක් අද දිනයේ ද එම කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad