පුත්තලමේ ඇඳිරිනීතිය තාවකාලිකව නවතී - යලි හවස 2 සිට ක්‍රියාත්මකයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2020

පුත්තලමේ ඇඳිරිනීතිය තාවකාලිකව නවතී - යලි හවස 2 සිට ක්‍රියාත්මකයි !

නැවත දැනුම්දෙනතුරු පුත්තලම,හලාවත හා මීගමුව යන බල ප්‍රදේශයන්ට පනවා තිබු පොලිස් ඇඳිරිනීතිය අද උදෑසන 8ට අත්හිටුවන බව පොලිසිය සඳහන් කරනවා.

මේ අනුව මෙම ඇඳිරිනීතිය තාවකාලිකව අත්හිටුවන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එය අද සවස 2කට යලි ක්‍රියාත්මක වන බවත් එලෙස පනවන ඇඳිරිනීතිය යලි දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.


No comments:

Post a Comment

Post Bottom Ad