එජාපය සමඟ ශ්‍රීලනිපයට ඉදිරි ගමනක් නෑ - ශාන්ත බණ්ඩාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 21, 2020

එජාපය සමඟ ශ්‍රීලනිපයට ඉදිරි ගමනක් නෑ - ශාන්ත බණ්ඩාර

එජාපය සමඟ ශ්‍රීලනිපයට ඉදිරි ගමනක් නෑ - ශාන්ත බණ්ඩාර

සන්ධානගතව මහමැතිවරණයට ඉදිරිපත් වීම තුළින්, අතිවිශිෂ්ට ජයක් ලබා ගැනීමට පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයට හැකියාව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු විටෙක ඉදිරි ගමනක් අපේක්ෂා නොකරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad