සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය අත්හිටුවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 20, 2020

සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය අත්හිටුවයි

යින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ (19) දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව මෙය සිදු කර තිබේ.

මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ මුළු රටේම මෙවැනි තත්ත්වයන් නැවත සළකා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad