එජාපයේ නායකත්වය සජිත්ට දෙයි - විජේපාල හෙට්ටිආරච්චි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 13, 2020

එජාපයේ නායකත්වය සජිත්ට දෙයි - විජේපාල හෙට්ටිආරච්චි

එජාපයේ නායකත්වය සජිත්ට දෙයි - විජේපාල හෙට්ටිආරච්චි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි. 

ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළේ ඉදිරියේදීත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad