පොහොට්ටුවට තුනෙන් දෙකක බලයක් දෙන්න ජනතාව පෙළගැසිලා - චන්දිම වීරක්කොඩි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 13, 2020

පොහොට්ටුවට තුනෙන් දෙකක බලයක් දෙන්න ජනතාව පෙළගැසිලා - චන්දිම වීරක්කොඩි

පොහොට්ටුවට තුනෙන් දෙකක බලයක් දෙන්න ජනතාව පෙළගැසිලා - චන්දිම වීරක්කොඩි

රට නිසි මාර්ගයට ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තනිව කළ හැක්කක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි. 

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු බලය ශක්තිමත්ව ලැබීම ඊට අත්‍යවශ්‍ය කරුණක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. 

හබරාදූව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් චන්දිම වීරක්කොඩි මන්ත්‍රිවරයා මෙම අදහස් පල කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad