ලක්ෂ එකහමාරකට ආසන්න වූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන සංවාද හඬ පට අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කබීර් හසීම්, මංගල සමරවීර, රවී කරුණානායක, වජිර අබේවර්ධන ආදී එම පක්ෂ ප්‍රබලයන්ට දැඩිව විවේචනය කරන සංවාද කිහිපයක්ම ඇතුලත් බව වාර්තා වෙයි.
බැඳුම්කර චෝදනා එල්ලවී ඇති අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, හෙක්ටර් අප්පුහාමි වැනි මන්ත්‍රීවරුන් සමග සිදුකරන ලද සංවාද හඬපටද ඇතුලත් යැයි සදහන්ය.
මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය තුලින්ම රාමනායක මහතාට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වී ඇත.
ඔහුට විරුද්දව විනය පරීක්ෂණ පවත්වා පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්නැයි දැනටමත් ඉල්ලීම් ගණනාවක් පක්ෂ නායකත්වයට ලැබී තිබේ.
Sunday, January 12, 2020
Home
දේශපාලන පුවත්
රනිල්, සජිත්, මංගල, රවී, කබීර්ට දරුණු විවේචන කරන හඬ පට තොගයක් රන්ජන්ගෙන් හමුවෙයි..
රනිල්, සජිත්, මංගල, රවී, කබීර්ට දරුණු විවේචන කරන හඬ පට තොගයක් රන්ජන්ගෙන් හමුවෙයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment