ඇමති විමල් රන්ජන්ව විවේචනය කරද්දී බිරිඳ ශෂී රන්ජන්ව රකී (AUDIO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 8, 2020

ඇමති විමල් රන්ජන්ව විවේචනය කරද්දී බිරිඳ ශෂී රන්ජන්ව රකී (AUDIO)

ඇමති විමල් රන්ජන්ව විවේචනය කරද්දී බිරිඳ ශෂී රන්ජන්ව රකී (AUDIO)

ඇමති විමල් විරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකව ප්‍රසිද්ධියේ දැඩි ලෙස විවේචනය කළත් ඔහුගේ බිරිඳ වන ශෂී විරවංශ මහත්මිය රන්ජන් රාමනායක මහතා සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවත්වන බව එම දෙදෙනා අතර පැවති දුරකථන සංවාදයක හඬ පටයකින් හෙළිදරව් වී තිබේ. 

රන්ජන් රාමනායක මහතා රටේ පිළිගැනීමකට ලක් පුද්ගලයන් සමඟ දුරකතනයෙන් කතා කරන හඬ පට පටිගත කර තිබෙන ගබඩාවේ එම හඬ පටයද තිබී ඇත. 

තමන් හැම විටම රන්ජන් රාමනායක මහතාව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට ශෂී විරවංශ මහත්මිය කරන ප්‍රකාශයක්ද එහිදී අසන්නට පුළුවන. 

 

No comments:

Post a Comment

Post Bottom Ad