සජිත් ප්‍රේමදාස මහතා කාන්තාවන් සඳහා සනීපාරක්ශක තුවා ලබාදෙන බව පවසා ඇති බවත් ජනාධිපතිවරණයේදී හංසයා ලඟින් කතිරය ගසා කාන්තාවන් වෙනුවෙන් ලබාදෙන එම සම්පූර්ණ වැඩසටහන ලබාගන්නා ලෙස ඉල්ලන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
අගමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.
තමන් ජනාධිපති වූ පසු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන ලද්දේ දින කිහිපයකට පෙරදීය.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ජාලාවන්හි දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.
Saturday, November 2, 2019
ranil and sajith
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment