pathali champika - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 2, 2019

pathali champika

මිලේනියම් චැලෙන්ඩ් කෝපරේෂන් ගිවිසුම මගින් ඇමරිකා එක්සත් ජනපදයට මෙරට ඉඩම් අක්කර ලක්‍ෂ ගණනක් ලැබෙන බවත් පැවසීම පට්ටපල් බොරුවක් යැයි ඇමැති චම්පික රණවක මහතා පැවසීය.කොරිඩෝ හතරක් හඳුනාගෙන ඇත්තේ මෙරට අනාගතය වෙනුවෙන් බවද ඇමැතිවරයා සඳහන් කළේය.


ඉදිරියේදී රටේ ජනාවාස මෙම නව කොරිඩෝ තුලට ගෙන ඒම සඳහා වන යෝජනාවක් ඇතැයිද ඔහු පැවසුවේය.

එම යෝජනාව මුලින්ම ගෙන ආවේ පරාක්‍රමබාහු රජතුමා යයිද ඇමතිවරයා සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඇමති චම්පික රණවක මහතා විසින් මුල් කාලයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා සම කරන ලද්දේ දොන් ජුවන් ලෙසයි. ඔහුටම අනුව ඉතා කෙටි කලකින් රනිල් වික‍්‍රමසිංහ මහතා මහා පරාක‍්‍රමබාහු ලෙස රූපාන්තරනය වීම සිත් ගන්නා සුළුය.

No comments:

Post a Comment

Post Bottom Ad