හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය සහ උපදේශක ධුරයෙන් නෙරපා දැමීමට දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සාකච්ඡා වෙමින් ඇති බව වාර්තාවෙයි.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව ගන්නා ලද තීරණයට විරුද්ධව කටයුතු කිරීමත් ඊට තවත් සාමාජිකයන් පොළඹවා ගැනීමත් හේතුවෙන් ඇය පක්‍ෂ විනය කඩ කලේ යයි චෝදනා එල්ල වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව තීරණය කරන ලද්දේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට කටයුතු කිරීමටයි.
නමුත් ශ්‍රීලනිප උපදේශිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට එරෙහිව යමින් සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට ගිවිසුම් ගතවිය.
Saturday, November 2, 2019
Home
දේශපාලන පුවත්
සජිතට කඩේ ගිය චන්ද‍්‍රිකා සියල්ල අහිමි කර ගනී.. උපදේශකත්වයෙන් නෙරපා පක්‍ෂයෙන්ද පන්නන්න යයි..
සජිතට කඩේ ගිය චන්ද‍්‍රිකා සියල්ල අහිමි කර ගනී.. උපදේශකත්වයෙන් නෙරපා පක්‍ෂයෙන්ද පන්නන්න යයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment