සාකච්චා සාර්ථකයි.. ශ‍්‍රීලනිප පිරිසක් හංසයාට- අර්ජුන රණතුංග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 2, 2019

සාකච්චා සාර්ථකයි.. ශ‍්‍රීලනිප පිරිසක් හංසයාට- අර්ජුන රණතුංග

දිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් ශ්‍රී ‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එකතු වන බව ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සමග මේ වන විට පවත්වමින් සිටින සාකච්ඡා සාර්ථක වී ඇති බවද ඔහු කියා සිටියේය.

එළැඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය මේ වන විට ස්ථිර වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ මිනුවන්ගොඩදී පැවැති ජනහමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad