ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමන් අතට ගෙන අනෙකුත් අයට ගන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කර ඇත.
ඇය මේ අදහස් පළ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ පිරිසක් හමුවේදීය.
පක්ෂයේ බලය ගත් පසු වැරදි මාවතක පක්ෂය ගෙන යාමට අනුමත කළ අයට විරුද්ධව විනය පරීක්ෂණ ගන්නා බවද ඇය සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මේ වන විට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විනය පරීක්ෂණ ගෙන ඒමට සූදානමින් සිටී.
ඒ ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොදු තීරණයට පිටින් කටයුතු කරමින් ශ්‍රී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට තීරණය කළ හේතුවෙනි.
Saturday, November 2, 2019
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment