හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කරනු ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
එළැඹෙන පස් වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් කොළඹදී සමුළුවක් කැඳවා ඇත්තේ ද එදිනයි.
චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා දිනවීම වෙනුවෙන් මේ වන විට ගිවිසුම්ගතව සිටී. ඒ ශ‍්‍රීලනිප පොදු තීන්දුවට විරුද්දව යමිනි.
Saturday, November 2, 2019
Home
දේශපාලන පුවත්
චන්ද්‍රිකා-වෙල්ගම ඩබලම ශ‍්‍රීලනිපයෙන් පන්නා දමයි.. ජනපති මෛත‍්‍රී විශේෂ මධ්‍යම කාරක සභාව කැදවයි..
චන්ද්රිකා-වෙල්ගම ඩබලම ශ‍්‍රීලනිපයෙන් පන්නා දමයි.. ජනපති මෛත‍්‍රී විශේෂ මධ්‍යම කාරක සභාව කැදවයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment