ඒ අනුව ඡන්ද පොළට පැමිණෙන සියළුම ඡන්ද දායකයින් සිය අනන්‍යතාව තහවුරු කරගැනීමට හැකිවන පරිදි පැහැදිළිව මුහුණ පෙනෙන සේ ඇඳුම් පැළඳ සිටි යුතු බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.
එසේම කිසිම හේතුවක් නිසා හෝ අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි ආකාරයේ ඇඳුම් පැළඳුම්, මුහුණු ආවරණ පැළඳ ඇතුල්වීමට ඉඩ ලබා නොදෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර ජනාධිතිවරණයට අදාළව මේ වන විට පැමිණිළි 3417 ක් වාර්තා වී තිබෙනවා. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා 25 ක් ද එම පැමිණිලි යටතට අයත් බවයි වාර්තා වන්නේ.


No comments:
Post a Comment