එහෙත් පසුගිය සඳුදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීන්දු තීරණ මාධ්‍යයට ලබානොදෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (13) මාධ්‍ය ආයතන වෙත දැන්වා තිබේ.
ඉහළ පෙළේ දේශපාලනඥයකුගෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ලැබුණු නියෝගයක් මීට හේතු වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වූ අවසන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ද එය විය.


No comments:
Post a Comment