ස්විට්සරලන්තයට පැන ගිය නිශාන්ත සිල්වාට දාහතර ලක්‍ෂයක් සමග සුඛෝපභෝගී නිවසක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 30, 2019

ස්විට්සරලන්තයට පැන ගිය නිශාන්ත සිල්වාට දාහතර ලක්‍ෂයක් සමග සුඛෝපභෝගී නිවසක් !

මෙරට සිට ස්විට්සර්ලන්තයට පලා ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කන්දප්පාට ස්විට්සර්ලන්ත රජය මගින් ප‍්‍රදානය කර ඇති යැපීම් ප‍්‍රදාන මුදල (ඩෝල්) රුපියල් දහහතර ලක්‍ෂයක් බව එරට ආරංචි මාර්ග සඳහන් කළේය.

ඊට අමතරව ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන්ට ජීවත්වීම සඳහා ස්විට්සර්ලන්ත රජය මගින් සුඛෝපභෝගී නිවසක් ද ලබාදී ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසීය.

තමන් ස්විට්සර්ලන්තයට පලා ආවේ විවිධ පාර්ශ්වයන්ගෙන් මරණීය තර්ජන එල්ල වීම නිසා බව රහස් නිශාන්ත සිල්වා ජර්මානු ප්‍රධාන පුවත්පතක් වන NZZ පුවත්පතට ප්‍රකාශ කර ඇත.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad