පූජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවට ගොඩවීම රටට කරන විනාශයක් - කාදිනල් හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 1, 2019

පූජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවට ගොඩවීම රටට කරන විනාශයක් - කාදිනල් හිමි

පූජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවට ගොඩවීම රටට කරන විනාශයක් - කාදිනල් හිමි

දේශපාලන නායකයින් තෝරා ගැනීමේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ රටට අවශ්‍ය යුක්තිය, සාධාරණය, ප්‍රගතිය ලබා දිය හැකි දේශපාලන නායකයින් තෝරා පත් කර ගත යුතු බවයි.

එසේම පූජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවන්වලට ගොඩවීම වෙනුවට දේශපාලන වේදිකාවෙන් පිටත සිට රටට නායකත්වය ලබා දිය යුතු බවත් පූජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවට ගොඩවීමෙන් රටට අත් කරදෙන්නේ විශාල විනාශයක් බවත් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad