රාජ්‍ය ආයතනවල සියළු සභාපති, අධක්‍ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 30, 2019

රාජ්‍ය ආයතනවල සියළු සභාපති, අධක්‍ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දේ !

ජයේ සියලු සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය ව්‍යවසාය සභාපතිවරුන්ට අධ්‍යක්ෂ මණ්ඩලය සියලු සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් නියමකර තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මේ බව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

එම ආයතන සඳහා සුදුසු පුද්ගලයන් පත් කරන තුරු ආයතනවල කටයුතු පවත්වාගෙන යාම සදහා ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා විසින් දන්වා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad