අධිවේගී බස් ගාස්තු පහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 16, 2019

අධිවේගී බස් ගාස්තු පහළට

අධිවේගී බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත උපදෙස් දී තිබේ.

ඒ අනුව රුපියල් 10-20ත් අතර ගණනකින් අධිවේගී බස් ගාස්තු අඩුවීමට නියමිතය.
මගී ජනතාව වෙත සහනයක් ලබාදීමේ අරමුණින් මෙම බස් ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad